චොකා නිසා නිවිතිගල කිරිබත් දන්සැල්
වලේබොඩ සම්පත් ප්‍රියනන්දන
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් (චොකා මල්ලි ) පාර්ලිමේන්තුවෙිි දිවුරුම් දිිමත් සමග අද (08) දා දහවල් නිවිතිගල ආසනයේ ජනතාව කිරිබත් උයා මාර්ගය දෙපස කිරිබත් කමින් ප්‍රිතිය පළ කළහ. මෙිි අතර විශාල පිරිසක් මාර්ගය දෙපස රතිඤ්ඤාද දල්වමින් ප්‍රීති වුහ.

රත්නපුර මහාධිකරණය විසින් ප්‍රේමලාල් ජයසේකර මහතා මනුෂ්‍ය ඝාතනයක් සමිබන්ධයෙන් ඉකුත් දා වරදකරු කරමින් මරණ දඬුවම නියම කරනු ලැබීය. නමුත් ඔහු එම තින්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කරන ලද අතර අධිකරණය විසින් ඔහුට පාර්ලිමේන්තු යැම සඳහා ඊයේ (07) දා අවසරය ලබා දෙනු ලැබිය.