චීනයෙන් පී.සී.ආර් පරීක්ෂණ කට්ටල 30000ක්

 චීනයෙන් පී.සී.ආර් පරීක්ෂණ කට්ටල 30000ක්

කොවිඩ් 19 රෝග තත්ත්වය වැළඳී ඇත්දැයි යන්න පරීක්ෂා කිරීමට භාවිතා කරන පී.සී.ආර් පරීක්ෂණ කට්ටල 30000ක් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් චීන පරිත්‍යාගයක් ලෙස ඊයේ දිවයිනට ලැබී තිබේ. චීන මහජන සමූහාණ්ඩුව විශේෂ ගුවන්යානයකින් ඒයා එවා ඇත්තේ මහජනතාවට ප්‍රතිකාර කිරීම සඳහාය.

චයිනා ඊස්ටර්න් ගුවන් සේවයේ යානාවකින් රැගෙන ආ මෙම උපකරණ අතරට අත්වැසුම්, මුව වැසුම් ආදිය හා තවත් උපකරණද ඇතුළත් වේ. ඒවා චීන තානාපති කාර්යාලය මගින් ශ්‍රී ලංකා රජය වෙත භාරදීමට නියමිතයි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *