ගාල්ල තුන්දූවෙන් කොවිඩ් ආසාදිතයන් 41ක්
ඌරගස්මංහන්දිය තුන්දූව ග්‍රාමසේවා වසමේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ මගින් කොවිඩ් 19 ආසාදිතයන් 41 දෙනෙකු හඳුනාගෙන ඇති බව ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය නිවේදනය කරයි.
ඉඳුරුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය මගින් පුද්ගලයන් 328 දෙනෙකු පෙරේදා (17) පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කර තිබුණි.