කොවිඩ් 19 – බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වසා දැමේ
කොවිඩ් 19 වයිරස ව්‍යාප්ති අවදානම නිසා බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත. එහි සේවය කරන නිලධාරිණියක වයිරසයට ගොදුරුව ඇති අතර ඉකුත් 05 වැනිදා ද ඇය සේවයට වාර්තා කර ඇත.