කොරෝනා 50ක් – චාරිකා තහනම්

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති ගණන 50 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
පවතින අවදානම් තත්ත්වය මත නැවත දැනුම් දෙන තුරු වන්දනා, විනෝද චාරිකා සහ පිරිසක් වශයෙන් සහභාගී වන වෙනත් චාරිකා තහනම් කරන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්ච් පවසයි.