කොරෝනා වයිරසය ආසාදනය වු රත්නපුර මුද්දුව කාන්තාව සුවය ලබා නිවසට පැමිණෙයි.

 කොරෝනා වයිරසය ආසාදනය වු  රත්නපුර මුද්දුව කාන්තාව සුවය ලබා නිවසට  පැමිණෙයි.

බලන්ගොඩ සමිපත් ප්‍රියනන්දන

කොරෝනා වයිරසය ආසාදනය වි කොළඹ අයි.ඩි.එචි.රෝහල් ප්‍රතිකාර ලැබු රත්නපුර මුද්දුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සුවය ලබා අද (10) දා නිවසට පැමිණියාය.
ඇය රත්නපුර මුද්දුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවකි. මිට පෙර රත්නපුර මුද්දුව ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදනය වි තිබුනේ ඇගේ සැමියා වන මැණික් වෙළෙන්දෙකි.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *