කොරෝනා කාලේ නුවරඑළි ආවේ

 කොරෝනා කාලේ නුවරඑළි ආවේ

නුවරඑළිය මහ නගර සභා සිමාවේ පිහිටි සංචාරක හෝටල්වල, සංචාරක නිකේතනවල , ග්‍රෙගරි වැව ආශ්‍රිතව සහ වික්ටෝරියා උද්‍යානය තුළ බක් මාසයේ අලංකාරවත් අයුරින් විවිධ වර්ගයේ මල් පිපී ඇත. නුවරඑළිය වසන්ත උදානයට සමගාමීව සෑම ස්ථානයකම ගෙවතු මල් වගා තරඟය සඳහා මාස කිහිපයක සිටම සුදානමක් පැවතියද,

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම හේතුවෙන් මෙවර වසන්ත උදානය අවලංගු කිරිමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර තිබුණි. නුවරඑළිය නගර සීමාව තුළ ගත වු වතවානුවේ මහජනතාව ගැවසීමෙන් වැළකි සිටීම නිසා සුන්දරත්වය සහ පරිසරයේ චමත්කාරය මේ දිනවල තවත් ඉහළ ගොස් ඇත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *