ඊයේ කරාපිටියෙන් පමණක් මරණ 06ක්
දිනක් තුළ කරාපිටිය රෝහලෙන් වාර්තා වූ වැඩිම මරණ ගණන ඊයේ දිනයේ වාර්තා විය. ඒ මරණ 06ක් වාර්තා වීම සමගය.
ඊයේ දිනයේ දකුණු පළාතෙන් හඳුනා ගත් නව ආසාදිතයන් ගණන 287 කි.