ඉන්දියාවේ අතරමංව සිටි සිසුන් මෙරටට

 ඉන්දියාවේ අතරමංව සිටි සිසුන් මෙරටට

ඉන්දියාවේ උසස් අධ්‍යාපනය ලබමින් සිටියදී කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය නිසා කළ සීමා කිරී⁣ම් හේතුවෙන් අපහසුවට පත්ව සිටි ලාංකික සිසු පිරිස දිවයිනට පැමිණ තිබෙනවා. ඒ අද උදෑසන ඉන්දියාවේ අම්රිත්සාර් බලා පිටත්ව ගිය ගුවන් යානයෙන් බවයි වාර්තා වෙන්නේ. සිසුන් 101 දෙනෙකු සෞඛ්‍යාරක්ෂිතව දුරස්ථ බව ආරක්ෂා කරමින් මෙසේ නැවත කැඳවා ගෙන ඇත.

පැමිණීමෙන් අනතුරුව ඔවුන් සහ බඩු බාහිරාදිය විෂබීජහරණයට ලක් කළ අතර පසුව නිරෝධායන කටයුතු සඳහා රැගෙන යාමට ගුවන් හමුදාව භාරයට පත් කර තිබේ.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *