ඇමරිකානු තානාපති කථානායක කරූ හමුවෙයි

 ඇමරිකානු තානාපති කථානායක කරූ හමුවෙයි

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය අද (28) කථානායක කරු ජයසූරිය මහතා කථානායක නිල නිවසේදී මුණගැසුනාය. මෙම අවස්ථාවට ඇමරිකානු තානාපති කාර්යාලයේ දේශපාලන නිලධාරිනී ජොආනා ප්‍රිචෙට් මහත්මියද සහභාගී වූවාය.

මෙම හමුවේ අරමුණ හෝ එහිදී සාකච්ඡා කරන ලද්දේ කුමක්ද යන්න මාධ්‍ය වෙත ප්‍රකාශ කර නොමැත.

සංස්කාරක

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *