ඇත්තම කියන්න
සුවඳ සෙවිවන්දියේ
මතක සිහින
ඇහිදින
පරපත් මතින්
වැටෙන කඳුළු
නුඹ දුටුවද..
සුමුදු පෙති මත පාට සුවඳ තිබුණාට.. කටු ඇණි නටුවෙ
ගලන රුහිරු
බිඳුවක …
සීතලද
උණුසුමද
දැනුණෙ නුඹ හට
තක්ෂිලා ගුණතිලක