ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (23) රැස්වේ

හෙට (23) වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කතානායක නිල නිවසේදී අටවන පාර්ලිමේන්තුවේ සිටි කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතයි. රැස්වීම කතානායක නිල නිවසේදී පැවැත්වේ. ඒ සඳහා අගමැති මහින්ද රාජපක්ෂ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සෙසු සාමාජිකයන් සහභාගීවීමට නියමිතය.

Lasantha de Silva

Related post

Leave a Reply

Your email address will not be published. Required fields are marked *