අයහපත් කාලගුණය; ජීවිත දෙකක් බිලි
රත්නපුර බැරැණ්ඩුව ප්‍රදේශයේ හා තවත් ස්ථානයක සිදු වූ නාය යෑම් නිසා කාන්තාවක සහ දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. වැඩිදුර තොරතුරු ලද සැණින් බලාපොරොත්තු වන්න.
මේ වනවිට පැල්මඩුල්ලද ජලයෙන් යට වී තිබේ. ගමනාගමනය අවහිරව ඇත.